දුන්හිඳ දිය ඇල්ල

දිය ඇල්ල ගැන

බදුල්ල නගරයට කි.මි 5ක් පමණ දුරින් පිහිටි දුන්හිඳ දිය ඇල්ල ලංකාවේ ඇති අලංකාරතම දිය ඇලි වලින් එකකි. එහි උස අඩි 210 කි. එනම් මී 64කි. දිය ඇල්ල පාමුල පැතිර පවත්නා මීදුම (ජල වාෂ්ප ) මෙයට එම නම ලැබීමට හේතුවයි. (සින්හලෙන් “දුන්” යනු මීදුම හෙවත් දුම යන්නයි ) බදුලු නගරය හරහා ගලා බසින බදුලු ඔය මේ දිය මනරම් දිය ඇල්ල නිර්මාණය කරයි.

දිය ඇල්ලට ලගා වීම සදහා කි.මි. 1ක පමණ දුරක් යාමට සිදුවේ. එම මාර්ගයේ මද දුරක් ගමන් කරන විට තවත් කුඩා දිය ඇල්ලක් හමුවන අතර එය “කුඩා දුන්හිඳ” ලෙස හැඳින්වේ. මාර්ගය අවසානයේ දිය ඇල්ල නැරඹීම සදහා නරඹන්නන් හට ආරක්ෂිත වේදිකාවක් ඉදිකර ඇත.

 


දිය ඇල්ල ඇති ප්‍රදේශයේ කාලගුණය


දිය ඇල්ලට ගමන් ගන්නා ආකාරය

[අදාල ස්ථානය දැක්වෙන රතුපැහැති අයිකනය ක්ලික් කර ගේට් ඩිරෙක්ෂන් (Get directions) ඔබන්න]

Get Directions

  show options

දිය ඇල්ල සම්බන්දයෙන් වැදගත්වෙන දුරකථන අංක

[ඔබගේ ව්‍යාපාරය මෙම ස්ථානයේ හෝ මෙම ස්ථානයට ආසන්නයේ නම් ඔබගේ දුරකථන අංකය අපවෙත ඒවා එය නොමිලයේ මෙම ස්ථානයේ පළකර ගන්න]

ඔබගේ වෙළඳ දැන්වීම්

[ඔබගේ ව්‍යාපාරය මෙම ස්ථානය ආසන්නයේ හෝ එය මෙම ස්ථානයට සම්බන්ද නම් ඔබගේ දැන්වීම අප වෙත යොමු කර මෙම ස්ථානයේ පළකරගන්න ]

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *